බස්පොළේ,
හංදියේ උඹව මට හමුවුණා
යාගන්න බැහැ
සිතා මම ඔබව ගොඩ කළා
පේළියට
තිබුණු ඒ මුඩුක්කුව ළගදි උඹ
නවතන්න යැයි
කියා උඹම මට අණකළා
එන්න
යනවාදැයි උඹ මෙමට ඉගි කළා
මදමතින්
සිටි මෙමට ඒ ඉගිය රැවටුනා
අණ ගසපු පිට
පළුව ආවරණ කොට ගත්තු
අටයි අට
බිම් තීරුවේ නුඹ සැතපිලා
පොඩ්ඩකට මම
ගොහින් එන්නදැයි කියා කියා
විටින් විට
යන ගමන මට ප්‍රෙහේලිකා වුණා
පොලිතින්
කවරයෙන් ආවරණ වූ දොරින්
හෙමින් මම
එබිකළා
සයවසක පොඩි
පුතෙක්
කක්කුස්සි
වලක් මත නිදිකිරා වැටෙනවා
දැනුණු ඒ
කම්පනෙන්
මගේ හැගුම්
ගොළු කළා
සාක්කුවේ
තිබුණු ඒ
සියලු දෙය
කැපකළා
සංවේදී කතාවක්
ReplyDeleteසංවේදී කතාවක්
ReplyDeleteසංවේදී කතාවක්
ReplyDeleteගණිකා වෘත්තිය සාධරණීකරණය කරනව නෙවේ .නමුත් ඔවුන්ටත් තියනව අරමුණු බලාපොරොත්තු අපට වගේම.හැම අාගමකම පෙන්වන කර්මය ඔවුන්ගේ ඒ් බලාපොරොත්තු අරමුණු වලට හරස් වෙලා. දෙෙවය වෙනස් කරගන්න කවදාවත්ම ඉඩක් නෑ
ReplyDeletesupper
ReplyDeleteSuperb
ReplyDeleteSuperb
ReplyDeletethank u
ReplyDelete