දහදියෙන් තෙත් වෙලා
ඔබේ සිරුර දෙස බලා
උඩ බලන පොරවකට
ලෙන්ගතුව මත් වෙලා
අදින්නාවූ කරත්තේට
විමසිලින් අස් යොමා
අනේ අපි කවදාද
මේ දුකින් ගැලවිලා
පෙම් බැන්ද යුවතයට
කෙසේ නම් පවසම්ද
උඩු යටීකුරු ලොවේ
දැහැමි පෙම් ඇත කියා
ලස්සනයි ලෝකය
දෑස් පිය නෙතු සලා
අවසරයි නංගියේ
නුඹට මං පෙම් කළා
Haliya thambenna patan aran
ReplyDeleteHaliya thambenna patan aran
ReplyDelete