Saturday, August 27, 2016

විරහ ගීතය


සතුට සෙනහස මසිත පිරිවරු
                               ඔබේ රුව සැමතැන දිසේ........
දෑස් අතරේ කදුළු බොදවී
                               පියවි ලොව කළු තිර වැසේ.........
කදුළු පිසදා සිනාසෙන්නයි
                                දස අතින් ඇරයුම් ඇසේ........
වියෝ ගිනි ගත සිත දවද්දී
                                 සිනාසෙන්නද මා කෙසේ..........  











ආදරය,,,,,,


ආකර්ෂණය මුල්කොට ගෙන ගොඩ නැගෙන්නකි. 
එය අතිශයින්ම ආත්මාර්තකාමී වනු ඇත.

2 comments:

  1. ඔහ් , අතිශය දාර්ශනික කියවීමක්. ආත්මාර්ථය ගැන ආත්මාර්ථකාමී නොවන ලියවිල්ලක්.

    ReplyDelete