ගාට ගාට අපි
ඇවිත්
ජීවිතේ
රැකගන්න
බෙඩ්ෂීට්
විකුණලා
මටත් නෑ ඇයට
නෑ
දෙනෙත්
ඇත අද වෙලා
හැප්පුනා
අපි දෙදෙන
සැරයටිය ඇත
දරා
රෝහලේ අපි
දෙදෙන
13 නේ නැවතිලා
කම්පනේ
හින්දදෝ
මගෙ දෙනෙත්
පෑදිලා
මගේ බිසෝ
දැක ගන්න
මම මෙහෙම
සැරසිලා.....................
😢😢😢😢😢😢😢😢😢😢😢😢
ReplyDelete😢😢😢😢😢😢😢😢😢😢😢😢
ReplyDelete:-(TT):-D good
ReplyDelete