Saturday, September 3, 2016

මගේ මුල්ම වේදිකා නාටයය


දයාබර පියෙකු ලෙස
නරි වෙසින් රගන්නට
ලද ඇරයුමෙන්

මත් වුනෙමි මා

විදුහල් වේදිකාවේ
හැගුම්බර අයුරකින්
කරන ලද රංගයට
ලද පැසසුමෙන්
මත් වුනෙමි මා

ආදරය,කරුණාව,දයාව පිරි පිටපතට
පණ දෙන්න දිරිය දුන් ඔබ සැමැට
පුද කරමි ගවුරවය මා

එකම මා පැතුම වන
වේදිකාව ජය ගන්න
අත් පොතට උරුමය
"අලුත් යාළුවේ" ඔබට
හිමිවන අයුරු
සිතින් සිහිපත් කරමි
හැමදාම මා..............




රංගනය යනු චරිතය තුළ ජිවත් වීම නොව,
යම් චරිතයකට සමානුරූපී වීමයි.............





1 comment:

  1. ඇයි ඉතින් ඒ අත්දැකීම් විශ්වවිද්‍යාලයේ දී වෙන තලයක පිහිටුවා පුපුරුවා හරින්නත්තේ.

    ReplyDelete